Wednesday, February 18, 2015

අරමුණ-
                        මෙමගින් ඔබට සිංහල බ්ලොග් අඩවි සදහා පහසුවෙන් ලගා විය හැක. ඔබගේ බ්ලොග් අඩවියත් මේ සදහා අදම එක් කරගන්න. ඒ සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. සිංහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අපේම දක්ෂයන් දිරිමත් කිරීම අපගේ එකම අරමුණයි.   
    ඔබගේ බ්ලොග් අඩවිය පමණක නොව. ඔබ දන්නා සියළුම බ්ලොග් අඩවි අප වෙත යොමු කර එහි දැනුම සියළුම ශ්‍රී ලාංකිකයන් සමග බෙදාගන්න.

*ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය හෝ ලින්ක් එක්ක පහත සදහන් අපගේ ඊ මේල් ලිපිනයට යොමු කරන්න.
isnonlinehospital@gmail.com

*sms  මගින්ද ඔබගේ බ්ලොග් අඩවි ලිපින, යොජනා, චෝදනා අව වෙත යොමු කළ හැක.
    078 30 99 707

පහලින් ඇති ලින්ක් මගින් ඔබ කැමති බ්ලොග් අඩවි පහසුවෙන් සොයා ඒ වෙත පිවිසිය හැක.(පහලින් සදහන් කිසිදු බ්ලොග් අඩවියක් අප නිර්මාණය කළ ඒවා නිවේ.එම බ්ලොග් අඩවි වල කතෘ අයිතිය නිර්මාණ කරුවන් සතුය.)

No comments:

Post a Comment